පොල්ගොල්ල විවෘත විශ්වවිද්‍යාලය අසල, ගැහැණු ළමුන් සඳහා බෝඩිං පහසුකම් ඇත

Houses · For rent · Kandy, Kandy · Approximate location

3 bedrooms1 bathroomNot specified

A little about this place

පොල්ගොල්ල ප්‍රදේශයේ ආරක්ෂිත සහ නිදහස් පරිසරයක පිහිටි නිවසක, ගැහැණු ළමුන් සඳහා බෝඩිං පහසුකම් ඇත. විශ්වවිද්‍යාල සිසුවියන්ට සහ රැකියාවල නියුතු කාන්තාවන්ට වඩාත් සුදුසුයි. පොල්ගොල්ල විවෘත විශ්වවිද්‍යාලයට (OUSL) සහ ජාතික තරුණ සේවා සභාවට (NYSC) පයින් ගමන් කළ හැකි ආසන්න දුරින් පිහිටා ඇත. අධ්‍යාපන කටයුතු සඳහා සුදුසු නිදහස් සහ ඉතා ආරක්ෂිත පරිසරය. වැඩි විස්තර සඳහා අමතන්න

The comforts that come with it

Facilities have not been specified.

Only the facilities explicitly listed above have been provided by the owner. Other facilities are not specified.

Know the numbers before you move

Rent per monthRs. 10,000
Security depositNot specified
Other upfront chargesNot specified
Total initial paymentAsk owner for full breakdown

Unspecified charges are not treated as zero. Confirm utilities, meal charges, payment schedule, and all deposits with the owner.

Get a feel for the neighbourhood

The pin shows an approximate area to protect the owner’s privacy. Ask for the exact address before arranging a viewing.

Your everyday, a little closer.

Explore services around this area.

Owner-provided landmarks

24,C,1, Polgolla — not independently verified

A safe start is a good start.

Visit the property, meet the owner or authorised agent, and confirm the terms before sending money. Bodima does not collect deposits or hold payments.

Our safety guide
Rs. 10,000 / month

A few more places to consider.