කාමර 2 ක් ආහාර පාන සමඟ ශිෂ්‍යාවන්ට / තරුණ රැකියාවේ නියැලෙන කාන්තාවන්ට.

Houses · For rent · Maharagama, Colombo · Approximate location

2 bedrooms2 bathroomsNot specified

A little about this place

• කාමර 2 කක පහසුකම් කාන්තාවන් / ශිෂ්‍යාවන්ට පමණී. • කරුණාකර මෙම දැන්වීම සම්පූර්ණයෙන් කියවා බලා ඔබට සුදුසු ස්ථානයක් නම් පමණක් වැඩිදුර විස්තර ලබා ගැනීමට ඇමතුම් ලබාගන්න • දැන්වීම සම්පූර්ණයෙන් කියවීමෙන් තොරව ඇමතීම් ලබානොගැනීමට කාරුනික වන්න උදෑසණ 8ත් රාත්‍රී 7ත් අතර ඇමතීම් ලබාගන්න . • තට්ටු 3 ක්වු නිවසේ පලමු මහලේ ශිෂ්‍යාවන් / තරුන කාන්තාවන් දෙදෙනෙ කුට හෝ හතර දෙනෙකුට ආහාර පාන සමග කාමර 2 කක නවාතැන් පහසුකම් දිමට ඇත . • මෙම කාමර ඉගෙනුම ලබන දුවරුන්ට හෝ තරුන වැදගත් විනීත කාර්යාල බැංකු .....සේවයෙන් යුක්ත කාන්තාවන්ට පමණක් වන අතර ඉතාමත් ආරක්ෂිතය. • නවින පන්නයේ කාමරය තුල ඇඳන් , ලියන මේසය, Dressing Table, Towel Rack, Ironing Table, Fan ආදි සියලු පහසුකම් සහිතයි. 1. අංගසම්පුර්න වු පලමු මහලේ පලමු කාමරය අඩි 10X12 කි තේ දෙවේලක් සහ තුන්වෙලම ආහාර පාන සමඟ කාමරය දෙදෙනකුට දෙන අතර එක් අයෙකුට මසකට රුපියල් 45000/=කි 2. එම කාමරය තනිව එක් අයෙකුට පමනක් ලබාගන්නේ නම් ආහාර පාන සමඟ අංගසම්පුර්න කාමරය මසකට රුපියල් 55000/=කි 3. 2 වැනි අංගසම්පුර්න (MODERN Attach Bath Room ) සමඟ විශාල කාමරය අඩි 20X 24 පාසැල් / විශ්ව විද්‍යාල සිසුවියන් 4 දෙනෙකුට පමණක් ආහාර පාන සමඟ ලබාදීමට හැකිය එක් අයෙකුට මසකට රුපියල් 45000/=කි . • කාමර 2 ක තුල හෝ එම පලමු මහල තුල ඉවුම් පිහුම් කල නොහැක. • පිටතින් ඇතුල්වීම් පාසුකම් නොමැත තම නිවසේ මෙන් ම සිටිය හැකි ආරක්ෂාකාරී නිවසකි . • කොළඹ මහරගම හයිලෙවල් පාරේ සිට පිළියන්දල ප්‍රධාන පාරේ ඇරව්වල ශ්‍රී විජය මාවතට , නිවසට කිලෝමීටර් තුනකි. • මහරගම හයිලෙවල් පාරේ සිට නිවසට බස්ගාස්තුව රුපි 45කි . උදෑසන පහේ සිට රාත්‍රී දහය දක්වා ම බස් ගමනාගමනය සිදුවෙයි. • මහරගම හයිලෙවල් පාරේ සිට නිවසට ත්‍රීවිලරයට රුපි 280/කි නිවසේ සිට ප්‍රධාන පාරට දුර මීටර් තිහකි . • නිවසේ සිටම කොළඹට කි.මී 17 කි. මහරම සිට හයිලෙවල් පාරේ සිට 138,122,125. ආදී වශයෙන් බස් පහසුකම් සහ උදෑසනට 112 ගාලුපාර හරහා කොළඔට බස්රථ ඇත • සතියේ දිනවල යම් නියමිත වේලාවන් තුල උදෑසනට නිවස ලඟ සිට කොළඹට තනි බසයෙන් යා හැක සහ NSBM විශ්ව විද්‍යාලයටද ප්‍රවාහන පහසුකම් ඇත • කොළඹ ඕනෑම පාසලකට පුද්ගලික ප්‍රවාහන පහසුකම් නිවස ළඟින්ම ඇත . • මහරගම නගර මධ්‍යයේ සිට කොළඹ ඕනෑම පාසලකට ලංගම පාසැල් බස්රථ පහසුකම්ද ඇත. • නිවසේ සියලු පහසුකම් සහිතයි ඉතා නිහඬ නිස්කලංක ලමුන්ට පාඩම් කටයුතු සදහා බාධා නැති නිවසකි. • නිවසේ සිටිනුයේ මව පියා සහ පිළිගත් ආයතනයක මූල්‍ය විධායක රැකියාවක නියුතු වැඩිදුර විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන දියණිය පමණි.. • ශිෂ්‍යාවන් කරුනාකර දෙමව්පියන් සමඟ පැමිනෙන්න. පැහැදිලි අනන්‍යතාවය ඉදිරිපත් කරන්න. 1. Ladies please call morning 7am to 8.00pm only 2. Maharagam arrawwala two shearing rooms for girl students with 3 meals & tea for breakfast and evening 3. Please note that this rooms are not for family.... Not for boys or gents 4. Preferred; office / banks decent working girls or a/l, university girl students only 5. We are small family parents and one daughter only (Finance executive plus / MSc. University student). 6. 100% free of disturbances for student 7. 3km to Maharagama town 8. Only 30 m to main road 9. Staff or school private transportation available daily basis from Arrawwala to Colombo. 10. House located close by Leeds international school Arawwala sri vijaya mw 11. Facilities: new house / room in first floor.. Newly done modern bath room, bed, writing table, dressing table, cupboards. Fan, ironing facilities’, etc… 12. Shearing one person: monthly fees Rs. 45000/= with 3 meals & tea in the morning & evening

The comforts that come with it

Study tableFan

Only the facilities explicitly listed above have been provided by the owner. Other facilities are not specified.

Know the numbers before you move

Rent per monthRs. 45,000
Security depositNot specified
Other upfront chargesNot specified
Total initial paymentAsk owner for full breakdown

Unspecified charges are not treated as zero. Confirm utilities, meal charges, payment schedule, and all deposits with the owner.

Get a feel for the neighbourhood

The pin shows an approximate area to protect the owner’s privacy. Ask for the exact address before arranging a viewing.

Your everyday, a little closer.

Explore services around this area.

Owner-provided landmarks

මහරගම ඇරව්වල — not independently verified

A safe start is a good start.

Visit the property, meet the owner or authorised agent, and confirm the terms before sending money. Bodima does not collect deposits or hold payments.

Our safety guide
Rs. 45,000 / month

A few more places to consider.